රාත්‍රිය මා නම්
මා හද අඹරේ
පුරහඳ ඔබ වේ
මගේ සොඳුරු ළඳුනේ...
සල්ලාල මාවවුලො
ඔච්චම් කළාදෝ
වළා සළු පටින් ඔබ
සැඟවුනේ විලිබරව...
හද සුසුම් නොවේ මා
කුමුදු මල් නොමැතිදා
සත්තකයි සොඳුරියේ
ඔබයි මා ජීවිතේ...
Monday, September 10, 2007
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment