සීත පොද වැස්ස වාසනා ගෙනෙන
වහී හෙමි හෙමින්...
මීදුමෙන් වැසුණ හීන මල් යායෙ
පිපී පෙම් කුසුම්...
සඳ තරු පොඩි පුෂ්ප පිපී
කැළණි අහස බබලන්නේ...
සරසවි බිම නෙතු දෑලක්
මා සමඟින් හිනැහෙන්නේ...
හෝ.. හෝ.. හොහෝ...//
ප්‍රේම ආලෝක සිතුම් ගංගාව
ගලා මසිත පැතුම් දළුලා...
ගැයු විහඟුන් ප්‍රේම ගීත
සවන් පුරා රැව් දෙන්නා...
හෝ.. හෝ.. හොහෝ...//
Thursday, December 18, 2008
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment