කටු මිටි නොගැටුණු
ජීවිත සෙල
ගිණි වතුර නාලා
පාසිත් බැඳීලා
වැටුණු මත්වී බමරු ඒමත
ඇත මුදුන සිඔලා
කටු මිටි ගැටෙනා
චට චට නාදෙට
නෙතු අස්වද්දන
සිත සතපාලන
ඇත මැවිලා රූ
ජීවිත සෙල
Monday, September 10, 2007
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment